GASIR NEW2018

ඩී.එම්.එල්.බණ්ඩාරනායක මහතා
දිස්ත්‍රික් ලේකම්

රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවමින් සංවර්ධන හා පරිපාලනමය කටයුතු ඉටු කිරීම හා කාලීන සමාජ අවශ්‍යතාවයන්ට පිළිසරණ වෙමින් දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාවලිය මෙහයවීම හා ජනතා සුභසාධනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.


 

 


අතිරේක දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම්වරයාගේ අනුකූලතාවය මත දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්‍ෂණය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා අනෙකුත් ආයතනයන්හී ක්‍රියාවලීන්ට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීම තුළින් දිස්ත්‍රික්කයේ පරිපාලනය ශක්තිමත් කිරීම.


Asst Dist.Sec Mr.G.V.Chinthana Udara Nanayakkara

ජී.වී.චින්තන උදාර නානායක්කාර මහතා
සහකාර දිස්ත්‍රික් ලේකම්

දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත දිස්ත්‍රික්කයේ සංවර්ධන හා පරිපාලන ක්‍රියාකාරකම් ඉටු කිරීම උදෙසා වන සහාය රාජකාරි ඉටු කිරීම හා අභ්‍යන්තර පරිපාලන කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.


CHIEFACCT2018

එම්.අයි.එම්.මුස්තාෆා මහතා
ප්‍රධාන ගණකාධිකාරී

දිස්ත්‍රික්කයේ සංවර්ධන, සුභසාධන, හදිසි ආපදා පරිපාලනමය කටයුතු ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාම සඳහා මූල්‍ය කළමනාකරණය කිරීම සහ මූල්‍යමය වාර්තා තුළින් ජනතාවට සියළු මූල්‍යමය වගකීම් ඉටු කිරීම.

   

චන්දන කුමාර වනසිංහ මහතා
ගණකාධිකාරි

රාජ්‍ය ප්‍රතිපත්තීන් වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම.

   
එම්.අයි.එම්.රාසික් මහතා
දිස්ත්‍රික් ඉංජිනේරු

කේ.පාක්‍යරාජා මහතා
අධ්‍යක්ෂ (සැලසුම්)

රාජ්‍ය ප්‍රතිපත්තීන්වලට අනුකූලව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා දිස්ත්‍රික්කයේ පරිපාලනමය හා සංවර්ධන කටයුතු ඉටු කිරීමට අවශ්‍ය මූල්‍ය වගකීම ඉටු කිරීම තුළින් මහජනතාවට උපරිම සේවයක් සපයාදීමේ යුතුකම හා වගකීම ඉටු කිරීම.


එම්.එස්.අබූල් කලීස් මහතා

කෘෂිකාර්මික අධ්‍යක්ෂ


ඒ.ජී.ශ්‍රියානි පද්මලතා මහත්මිය
පරිපාලන නිලධාරි

දිස්ත්‍රික් ලේකම් හා අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ සහකාර දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර සන්නීවේදන සම්බන්ධතා,පරිපාලන කටයුතු හා සංවර්ධන කටයුතු නන්වාලිමට කටයුතු කිරීම.


 

 

යූ.පී.ටී.පී.විජයසිංහ මහතා
සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක


 

වී.වික්නේශ්වරන් මහතා
කාර්යභාර නිලධාරී (සම්මත මිනුම් ඒකක)